Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධනිෂ්කට පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන සලකා බලනවා

    ධනිෂ්කට පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන සලකා බලනවා

    - ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා
    2023-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

    ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවලට අදාළ නඩුවෙන් ධනිෂ්ක ගුණතිලක අද නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

    ඒ අනුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට පනවා තිබු තහනම පිලිබඳ සලකා බැලීමට තිරණය කර ඇත්තේ.

    ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව පසුගිය 18 වැනිදා සිට අඛණ්ඩව දින 4 ක කාලයක් සිඩ්නි නුවර පිහිටි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.

    තම සේවාදායකයා කිසිදු අයුරකින් අනාරක්ෂිත ලෙස ලිංගික කටයුතුවල නිරත නොවු බවයි එහිදි ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සදහන් කර තිබුණේ.

    විනිසුරු සාරා හගේට් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිලිකාර කාන්තාව සිය ප්‍රකාශවලින් පරස්පර කරුණු දක්වා ඇති බවයි.

    අවසානයේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සාරා හගේට් ධනිෂ්ක ගුණතිලකට එල්ල වූ සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කරනු ලැබුවා.

    පෙර පුව​තරජයේ ආයුර්වේද වෛද්‍යවරු 100 ක් මේ වන විට විදෙස් ගතවෙලා
    ඊළඟ පුව​ත 3 න් හැවිරිදි දරුවාගේ මුඛය පිළිස්සූ මව අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group