Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශීය සිසුන්ට දොර වැසීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්?

    දේශීය සිසුන්ට දොර වැසීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්?

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා ආරියරත්න පවසනවා.

    ඇය මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

    එසේම මන්ත්‍රීවරිය කියා සිටියේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ අරමුණ වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ මිලිටරි පුහුණුව ලැබිය හැකි ආයතනයක් බවට පත් කිරීම බවයි.

    එසේම අන්තර්ජාතික වශයෙන් මිලිටරි ශිෂ්‍යයන් ආකර්ශනය කරන හොඳ ආයතනයක් කිරීමද එහි එක් අරමුණක් වූ බවද මන්ත්‍රීවරිය පවසනවා.

    ආශ්‍රීත පුවත්:  KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    එම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට මිලිටරි ශිෂ්‍යන් පමණක් ඇතුළු කර ගැනීමට කොන්දේසි දැමූ බවද මන්ත්‍රීනි කෞෂල්‍යා ආරියරත්න පවසනවා.

    කෙසේ වෙතත් එම තීරණය හරහා දේශීය සිසුන්ට විශාල අසාධාරණයක් වන බව පසුව අවබෝධ වූ බවද ඇය එහිදී පෙන්වා දුන්නා.

    එසේම මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ විදෙස් රටක සිට විභාග කරලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බැදෙන්න පුලුවන්කම තිබියදී ලංකාවේ අයෙකුට එහි උපාධියක් හදාරන්න අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් පැත්තෙන් අසාධාරණයක් තියෙන බවයි.

    එසේම මන්ත්‍රීවරිය කියා සිටියේ දීර්ඝ කාලීනව හොඳ විදේශ විනියමක් ඉපයිය හැකි මිලිටරි ඇකඩමියක් කිරීම අපේක්ෂාව බවයි.

    Kaushalya ariyarathna KDU
    පෙර පුව​තඑයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි.
    ඊළඟ පුව​ත අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group