ඖෂධ නිශ්පාදන කර්මාන්ත සදහා රජය විසින් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නලින් කන්නන්ගර මහතා පැවසුවේ රට තුල දේශීය ඖෂධ කර්මාන්තය ආක්ෂා කර ගැනීම සදහා රජය විසින් කටයුතු කළ යුතු බවයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා වැඩි දුුරටත් සදහන් කළේ දේශීය ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම තුලින් විදෙස් රට වලින් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි.
උණුසුම් පුවත්
- පොලිස් විශේෂ මෙහෙයුම් වලින් පුද්ගලයින් 693ක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
- වෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
- මෙරට ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය යලිත් අයහපත් වෙයි
- වසර දහයකට පසු නාමල් , ඩාලි පාරේ නිදහස් පක්ෂ මූලස්ථානයට
- අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි
- ඉන්දිය ධීවරයින් 14 නාවික හමුදා භාරයට
- බෙන්තොටදී මාලිමාවට සුපිරි ජයක් !












