Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශපාලන වේදිකාව උණුසුම් කළ අදහස්

    දේශපාලන වේදිකාව උණුසුම් කළ අදහස්

    2024-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    ඊයේ ගම්පොල පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ කටුනායක පැවැති ජන හමුවකට එක්වෙමින්.

    කෘෂි නවීකරණය තුළින් රට ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

    අනුරාධපුරයේ පැවති සිය මංගල ජන රැළියට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

    ආශ්‍රීත පුවත්:  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන
    ඊළඟ පුව​ත ජනාධිපති ධුර අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මුදා හරී

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group