ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා . ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ . ආශ්‍රීත පුවත්: ප්ලාස්ටික් අපද්රව්ය ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක් Sri Lanka