බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා . ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ . ආශ්‍රීත පුවත්: "ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන දැන් සතුටු වෙන්න පුළුවන්."-සුපිරි ක්‍රීඩක මහේල (වීඩියෝ) Sri Lanka