Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශපාලකයින් කළ බලපෑම් පිළිබඳ කතානායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්?

    දේශපාලකයින් කළ බලපෑම් පිළිබඳ කතානායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්?

    2024-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබදව ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.

    මෙහිදි දේශපාලනඥයින් තමන්ට සිදුකළ බලපෑම් සහ මෑතකාලීන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් සිදුකිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ.

    ස්ථාවර නියෝග යටතේ විවාදයකට සහභාගි විය නොහැකි බැවින් විශේෂ ප්‍රකාශයක් හමුවේ අදාළ කරුණු හෙළිදරව් කරන බවට ද එම ආරංචිමාර්ග සදහන් කළා.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත අතර එහි ඡන්ද විමසීම 20 වන දා පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

    මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වාර්තා වුණා.

    මේ අනුව විපක්ෂය ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බවටයි තොරතුරු වාර්තා වුණේ.

    ආශ්‍රීත පුවත්:  මාර්ග සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්
    Sri Lanka
    පෙර පුව​තබංකොලොත්භාවයට මාලිමාවත් වගකිවයුතුයි-මද්දුමබණ්ඩාර
    ඊළඟ පුව​ත කටුනායකටම කුඩු බෙදූ මහ කුඩ්ඩා මාට්ටු

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group