Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි

    දේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000ක මුදලකට වෙන්දේසි වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලයන් පවසනවා.

    මෙම වෙන්දේසිය ඊයේ(05) රාත්‍රීයේ යාපනය වන්නාර්පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිශිවසුබ්‍රමනියම් හින්දු කෝවිලේ පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා භාණ්ඩ වෙන්දේසිය ආරම්භ වී තිබෙනවා.

    අදාළ වෙන්දේසියේදී පූජාවට තබා තිබූ අඹ ගෙඩියක් වෙන්දේසි කොට ඇති අතර එම අඹ ගෙඩිය යාපනයේ පදිංචි මේවන විට විදෙස්ගතව සිටින බැතිමතෙකු විසින් රුපියල් 460,000ක මුදලකට මිලදී ගැනුණා.

    මේ අතර යාපනය නගරයේ කාලිකම්බාල වීරබද්‍ර හින්දු කෝවිලේ පැවැති දේව පූජාවෙන් අනතුරුව පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි බැතිමතෙකු විසින් රුපියල් 370,000ක මුදලකට මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙසින් දේව පූජාවෙන් ලබාගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගොස් තැන්පත් කිරීමේදී සාමය සෞභග්‍ය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතර කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් දී ලබාගැනීම තවත් හේතුවක් බවටද හිමිකරුවන් පවසනවා.

    පෙර පුව​තඅනුරපුර සහ මිහින්තලේ පාසල් කිහිපයන් දින කිහිපයකට වැසේ
    ඊළඟ පුව​ත යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group