Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

    දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

    2026-01-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.

    ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වන දින දෙහිවල, වනරතන පාර ඒ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදුකරන ලද විමර්ශන මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මෙම අපරාධය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් ගිනි අවි දෙකකින් වෙඩි තැබබ් සිදුකර ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

    කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියාකළ එක් සැකකරුවෙක් අපරාය සිදු කිරීමට යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක්ද සමග පසුගිය වසරේ දෙසැම්බර් 17 වන දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගත කිර සිටිනවා.

    ඊයේ(23) දින දහවල් කොට්ටාව ප්‍රදේශයේදී එම අපරාධයේ අනෙක් වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු යුද හමුදාවට බැඳි නොදන්වා සේවයට වාර්තා නොකර සිට පසුව පොදු සමා කාලය තු 2013 වර්ෂයේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවට අනාවරණ වී තිබෙන බවද පොලිසිය පවසනවා.

    සැකකරුගේ සිු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අපරාධය සිදු කිරීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් දෙහිවල පොලිස් වසමේ පාළු නිවසක සඟවා තිබියද සොයාගෙන තිබෙනවා.

    තවද මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහු පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධිවත්ත ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිට සිටි අවුරුදු 16ක ගැැනු ළමයෙකුට රිවෝල්වර් අවියකින් වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයේද වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    මෙම අපරාධයන් දෙකම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු අද(24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    arrest
    පෙර පුව​තනිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group