Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් විරෝධතාවයක් අද

    දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් විරෝධතාවයක් අද

    2023-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් නවතාදමන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් අද දිනයේ යාපනයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

    දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සංවිධානය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ මෙම විරෝධතාවය වෙනුවෙන් එකඟතාවය පළ කර තිබෙනවා .

    මේ අතර මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වු බලපෑම් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල නීතිඥවරුන්ද ඊයේ විරෝධතාවයක නිරත වුනා.

    එහිදී නීතිඥවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක හා විරෝධතාවයක නිරත වීමටයි කටයුතු කළේ.

    එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ සරවනරාජා මහතාගේ ඉවත්වීමට හේතු වු තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් කිලිනොච්චිය ජනතාව පසුගියදා කිලිනොච්චිය නගරයේදී විරෝධතාවයක නිරත වුනා.

    පෙර පුව​තගෑස් මිල සංශෝධනය අද ප්‍රකාශයට
    ඊළඟ පුව​ත උසස් පෙළ ගැන ඇමැති සුසිල්ගෙන් හෙළිදරව්වක්

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group