Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දූෂණයට විරුද්ධ නම් පක්ෂව ඡන්දය දෙන්න

    දූෂණයට විරුද්ධ නම් පක්ෂව ඡන්දය දෙන්න

    2023-07-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දූෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් අද(19) පැවැත්වෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

    නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව පාර්ලිමේන්තුවේදී අද(19) සිදු කිරීමට නියමිතයි.

    ඒ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කර සිටියා.

    “අල්ලස සහ දුෂණය අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බව සියලු දෙනා අදහස් පළ කරනවා.

    නමුත් කිසිම කෙනෙක් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමක් සිදු කළේ නැහැ.

    ඒ නිසා එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තිය අනුව යමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    එය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පාර්ලිමේන්තුවේදී සිදු වෙනවා.

    එහිදී ඉදිරිපත් කරනු ලබන සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කිරීමට නියමිතයි.

    මෙම පනත් කෙටුම්පත පිළිබදව මහජන නියෝජිතයින් වශයෙන් කටයුතු කරන කිසිම අයෙකුට විරුද්ධ විය නොහැකියි. 

    දුෂණයට විරුද්ධව කථා කරන ලබන සියලු දෙනා මෙම පනත් කෙටුම්පතට සහාය ලබා දෙන මහජන නියෝජිතයින් පිළිබදව අවධානයෙන් සිටිනවා.

    දුෂණ විරෝධි නව පනත් කෙටුම්පතට ඇතැම් මහජන නියෝජිතයින් පක්ෂවත් විපක්ෂවත් අදහස් පළ කළා.

    මෙරට සිදු වන අල්ලස දුෂණය වංචාව තුරන් කිරීම සඳහා කටයුතු කළ බව අදහස් පළ කළ පමණින් එය සිදු වන්නේ නැහැ.

    නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි නව නීති අණ පනත් අවශ්‍යයි.

    ඒ අනුව ඉදිරිපත් කර ඇති නව දුෂණ විරෝධි පනතට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.”

    ආශ්‍රීත පුවත්:  අධිකරණ ඇමැති සහ ඉන්දුනීසියානු තානාපතිනිය අතර හමුවක්
    vijayadasa rajapaksa wijayadasa rajapaksha විජයදාස රාජපක්ෂ
    පෙර පුව​තලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට සේවකයින් විරුද්ධයි
    ඊළඟ පුව​ත රෝගින් මිය යාමට වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා දේව කන්නලව්වක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group