උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියටයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ