බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනපවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද හැටන් දුම්රිය ස්ථාන භුමියේ පැවති හමුවකට එක්වෙමින්.