බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ. Train drivers suspend strike