දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසුවේ.
කෙසේ වෙතත් ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථ සඳහා මෙම ක්‍රමවේදය වලංගු නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.











