බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ