ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ.
ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ.
බෝනොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4 න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ.
දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රසවින්දනය සීමා කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8 ක් පමණ මරණයට පත් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි.
තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520 ක් වියදම් කරයි.
උණුසුම් පුවත්
- දවස් 09ට සංචාරකයින් 46,868ක් දිවයිනට
- පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
- පලාතොට වෙඩි තැබීමක්
- ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්