දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබෙනවා.
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වෙත පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් සිදු කෙරුණා.
ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයී.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කීර්තිමත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වනවා
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













