Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    එලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති දිස්ත්‍රික්කයන් වන්නේ කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.

    මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලටද අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වනවා.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වනවා.

    මෙම අනතුරු ඇඟවීම හෙට(15) පස්වරු 4 දක්වා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.

    පෙර පුව​තදේශීය අල ගොවියා දැඩි අර්බුධයක
    ඊළඟ පුව​ත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි

    සබැ​ඳි පුවත්

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group