මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෙට දින කැදවා තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ තුන්වැනි දිනටත් ක්රියාත්මක වුණා.
ඒ අනුව මෙම දින තුනෙහි තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ රාජ්ය සේවකයින්ට මෙම මස 07 සහ 08 යන දිනවල ඊට අවස්ථාව පවතිනවා.