Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිරෝෂාගේ ඝාතකයා ගලේවෙලින් මතුවෙයි

    නිරෝෂාගේ ඝාතකයා ගලේවෙලින් මතුවෙයි

    2024-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.264 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවුලපිටිය නගරයේදී 26 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇන මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දින ගණනාවක් තිස්සේ සැඟවී සිටි 42 හැවිරිදි ප්‍රධාන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

    ඉකුත් 28 දා පිහි ඇනුමකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 10 දා මිය ගියේ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි නිරෝෂා නැමති කාන්තාවකි.

    ප්‍රධාන සැකකරු සහ මිය ගිය කාන්තාව අතර පෞද්ගලික අමනාපයක් කලක් තිස්සේ පැවත ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

    අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-03-19 දක්වා මීගමු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

     

    ආශ්‍රීත පුවත්:  මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපතිගේ මුලිකත්යෙන් ජාතික සභාවක්
    Srilanka
    පෙර පුව​තආහාර අසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් පිරිසක් රෝහල් ගත කරයි
    ඊළඟ පුව​ත හදිසි දුම්රිය වර්ජනයක් 

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group