බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා විසින්.