බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කාත්තන්කුඩි ප්‍රදේශයේ පලෙයිවාන් මහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වී ඇත්තේ 16 හැවිරිදි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අතුරුදන් වූ තරුණයා සොයා කාත්තන්කුඩි පොලීසිය විසින් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි. ආශ්‍රීත පුවත්: නුගේගොඩ මහා ජන හඬට සියල්ල සුදානම් - VIDEO - #sri lanka #vfm news