Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    රංජිත් රාජපක්ස - හැටන්
    2026-02-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයට අයත් සහ ඊට පහළින් වූ කුඹුරුවලට ජලය ලබාගන්න ඇළ මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවක් අස්වැද්දීමට නොහැකි වී ඇති බව කොත්මලේ පළාතේ උපප්‍රධාන සංඝනායක නියම්ගම්දොර පුරාණ රජමහා විහාරාධිපති මඩකුඹුරේ ලංකාංග හිමියන් සහ පීඩාවට පත් ගොවීන් පවසනවා.

    කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් මෙලෙසද කියා සිටියා.

    “මාස 3ක් ගත වෙන්න එනවා. තාම අපිට බැරි වුණා ස්ථිරවම මේ විහාරස්ථානය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තවම නෑ.

    බුද්ධ ශාසන අමාත්‍යංශයට අපි ලියුම් ලියලා තියෙවා.

    ඒ ගොල්ලන් ලියුම් ලියනවා, වාර්තා සම්බන්ධ වෙනවා. දැනට ඉදිරියට කරගෙන යන ලකුණු තමයි පේන්න තියෙන්නේ.

    නමුත් කොච්චර කාලයක් යයිද කියලා කියන්න පුළුවන්කමක් නෑ.

    මේ අප්‍රේල් වෙනකොට මේ පැත්තට වැස්ස එනවා. වැස්ස ආවාට පස්සේ අපිට මෙහේ ඉන්නවාද නැත්ද කියන එක පිළිබඳ තීන්දු කරන්න වෙනවා.

    විශේෂයෙන්ම මම සිහිපත් කරන්න ඕන බුද්ධ ශාසන අමාත්‍යංශය සහ ප්‍රාදේශීය ලේකම්තුමා මුල්වෙලා විහාරස්ථානයේ කටයුතුවලට මුල් අඩිතාලම යොදාගෙන යන බව පේනවා.

    ස්වාභාවිකව තිබුණු බිම් තලාවක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැය කරලා, ස්වාභාවිකව ඇළ මාර්ග දෙකක් වහළ තියෙනවා.

    වහලා ඒ ගොවි ඉඩමක් අරගෙන වගා කරලා තියෙනවා. ඒ වගා කිරිමෙන් ස්වාභාවික ඇළ දෙක වෙනස් වීම නිසා තමයි මේ තරම් විනාශයක් මේ නියම්ගම්දොර විහාරස්ථානය පැත්තට සිදු වුණේ.

    ඒ පිළිබඳව ගොවි ජන සේවා කොමසාරිස්තුමා ඇවිල්ලා බලලා නිසි අවසරයක් දෙන්න ඕන ස්වාභාවික ඇළ මාර්ග ටික පාරවල් ටික සකස් කරන්න.

    ඒ වගේම යම් කිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන කුඹුරු යායේ, මං හිතන්නේ පන්සල ආසන්නයේ තියෙන කුඹුරු යාය තියෙනවා ඇළ වේලි සේරම වෙනස් වෙලා තියෙනවා.

    ඒවා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

    මං හිතන්නේ පුඩළුඔය ගොවි ජන කාර්යාලයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ ස්ථාන රැකගන්නවද නැත්ද? එහෙම නැත්නම් නිශ්චිත වශයෙන් අපි මේ ස්ථානවල රැදෙන්න ඕනද? නැත්ද? ඉවත්කරනවාද? කියලා රජයේ වගකියයුතු ඇත්තන්ගෙන් අපිට පිළිතුරක් ලැබෙන්න ඕන.”

    පෙර පුව​තපළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    ඊළඟ පුව​ත අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group