Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිට්වා බිලිගත් දහම් අධ්‍යනය නගා සිටුවන්න අත්වැලක්

    දිට්වා බිලිගත් දහම් අධ්‍යනය නගා සිටුවන්න අත්වැලක්

    2025-12-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ”දිට්වා” කුණාටුවෙන් විපතට පත් පවුල්වල සිටින දහම් පාසල් දු දරුවන්ට මැදවච්චියේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයෙන් අධ්‍යාපන උපකරන සහ දහම් පාසල් නිල ඇදුම් සකසා ගැනීමට අවශ්‍ය රෙදි බෙදාදීමේ වැඩසටහනක් 27 වනදා දහවල් මැදවච්චියේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයේ දී පවත්වා තිබෙනවා.

    ප්‍රාදේශිය ලේකම් කසුන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහනට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් සිටින විපතටපත් පවුල් 30ක් සහභාගි වී තිබෙනවා.

    මැදවච්චයේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය තාමරවැව සිරිසුමන හිමියන් විසින් විදේශ රටක පදිංචි සිය දානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් මෙය සංවිධානය කර තිබෙනවා.

    අයහපත් කාලගුණික තත්ත්වය මත අසරණ වී සිටින දහම් දරුවන් සිටින පවුල් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම සත්ක්‍රියාව දහම් අධ්‍යාපනය නැවත නගාසිටුවීම ඉලක්කය කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ඒ පිළිබඳ අදහස් දැක්වූ මැදවච්චයේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයේ වැඩවාසය කරන පූජ්‍ය තාමරවැව සිරිසුමන හිමියන් සඳහන් කර සිටියා.

    මැදවච්චිය ප්‍රාදේශීය ලෙක්ම බල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ නිවාසවල සිටින අධ්‍යාපනය හදාරන දූ දරුවන්ට අධ්‍යාපනය නගා සිටුවීමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවත් ඉදිරියෙදී පාසල් මට්ටමින් එම දූ දරුවන්ට අතහිතදීමට රජය සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද සූදානම්ව සිටින බවත් එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා කියා සිටියා.

    මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ඵලදායිතා නිලධාරිණි තරංගා සෙනවිරත්න මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි ව සිටියා.

    පෙර පුව​තPHOTOS: නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක්
    ඊළඟ පුව​ත PHOTOS: කසළ වෙන්කර ලබාගැනීමට සවිකළ බඳුන්වලට ගිනි තියලා

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group