බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දැවැන්ත කුමන්ත්රනකාරී බලවේගයක් රට තුල ක්රියාත්මක වෙමින් පවතින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ එබැවින් සියලු දෙනා එක්වී එම කුමන්ත්රණකාරී බලවේගය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි. http://vnews.lk/wp-content/uploads/2023/09/SAGARA-KARIYAWASAM-EDIT.mp3