Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහි චීනයේ විරෝධතා උත්සන්නවෙයි

    දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහි චීනයේ විරෝධතා උත්සන්නවෙයි

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහිව චීනයේ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබෙනවා.

    දෙවන දිනටත් එම විරෝධතා පැවැත්වුණේ ෂැන්හයි නුවර කේන්ද්‍ර කරගනිමින්.

    විදෙස් මාධ්‍ය පවසන්නේ දහස් සංඛ්‍යාත පිරිස් වීදි බැස නව කොරෝනා රෙගුලාසි ඉවත් කරන්නැයි ඉල්ලමින් එලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

    බොහෝ පිරිස් හිස් කඩදාසි රැගෙන සටන්පාඨ කියමින් කියා සිටියේ ජනාධිපති ෂී ජින්ග් පින්ග් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.

    කොරෝනා ආසාදිතයින් යළිත් වාර්තා ගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීන රජය රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

    පැය 24 ක් තුළ එරටින් නව ආසාදිතයින් 3700 ක් හඳුනාගෙන ඇති බව ද සඳහන්.

    ඒ අනුව චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් අටසිය දෙකක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් මරණ 5233 ක්ද වාර්තා වනවා.

    පෙර පුව​තදුරකතන ඩේටා ගාස්තු කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි – ගයන්ත කරුණාතිලක
    ඊළඟ පුව​ත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group