Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    2026-07-26

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
    • ජනපති මන්දිර සම්බන්ධයෙන් පල වන වාර්තා පිලිබව විශේෂ නිවේදනයක්
    • බෙල්ලන්විල වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට
    • බෙල්ලන්විල වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 12 දෙනෙකුට කස පහර

    දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 12 දෙනෙකුට කස පහර

    2022-11-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබාදී තිබෙනවා.
    ඒ තලෙයිබාන් පාලනාධිකාරිය විසින්.
    මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුලු අපරාධවලට වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
    ඉස්ලාමීය කණ්ඩායම විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා.
    නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝහා ප්‍රදේශයේ තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාන්තාවන් තිදෙනා දඩුවම් කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි.
    කෙසේ වෙතත් කස පහරට ලක්වූ පිරිමි පුද්ගලයින් 12 දෙනා බන්ධනාගාර ගත කර තිබෙනවා.

    flogged
    පෙර පුව​තරැකියා ඒජන්සි 13ක බලපත්‍ර අත්හිටුවයි
    ඊළඟ පුව​ත කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි

    සබැ​ඳි පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

    ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්

    ජනපති මන්දිර සම්බන්ධයෙන් පල වන වාර්තා පිලිබව විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    2026-07-26

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    2026-07-26

    දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group