Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දවුලගල මැණික් කල්ලිය බේරුවලදී අල්ලයි

    දවුලගල මැණික් කල්ලිය බේරුවලදී අල්ලයි

    2023-01-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවිධ ප්‍රදේශවල සොරකමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

    ව්‍යාපාරිකයාගේ නිවසින් මැණික් සොරකම් කළ මේ දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල දුම්රිය ස්ථානය අසලදී.

    එක් පුද්ගලයෙකු ‘ගලේ කපිල‘ ලෙස හඳුන්වන 44 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු 28 හැවිරිදි අයෙක්.

    මෙම කල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන අතර පිරිස මහනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වන්නේ.

    ඔවුන් මහනුවර සිට දුම්රියෙන් පැමිණ ප්‍රදේශ කිහිපයක සොරකමේ නිරත වී ඇති බව සඳහන්.

    ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් 264ක් සහ රුපියල් 15,000ක් පොලීසිය භාරයට ගැනුනා.

    සැකකරුවන් විවිධ ප්‍රදේශවල සිදුවූ සොරකම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ මගින් දඬුවම් ලබා ඇති පුද්ගලයන් බවයි පැවසෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    Beruwala Dawulagala Gale Kapila jem roberry train
    පෙර පුව​තපකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක
    ඊළඟ පුව​ත චීන රජයෙන් පාසල් නිල ඇඳුම්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group