වර්තමානයේදී දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්දයෙන් පැමිණිලි ලැබීමේ ප්‍රවනතාවක් මතුව ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා.
එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කරන්නේ දරුවන්ට සිදුවන කායික හිංසන හා ලිංගික හිංසන පිලිබඳ පැමිණිලි එහි ප්‍රධාන තැනක් ගන්නා බවයි.