අධිකව ජනතාව ගැවසෙන ස්ථාන වලට ළමුන් රැගෙන යාම සිමා කරන ලෙස සෞඛ්‍ය අංශ ඉලා සිටිනවා.
එමෙන්ම සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ පසුගිය කාල සීමාවේදී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි
මේ අතර දීර්ඝ සති අන්ත නිවාඩුව තුල උත්සව සහ විනොද් චාරිකා සඳහා සහභාගි වන්නේ නම් එම අවස්ථාවලදී සිය ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත්වන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ ඉන්දික ජාගොඩ මහතා සදහන් කලේ විනොද් චාරිකාවල නිරතවන පුද්ගලයින් දිය ඇළි සහ ජලාශ වල දිය නෑමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි .
ඪධෂක්‍ෑ ක්‍ඹඔ – ඉන්දික