Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට

    දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත් දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට ලබාදෙන්නේද යන්න පිළිබඳව හෙට(16) දින ප්‍රකාශයට පත් කරන බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුරවඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.

    දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ ඔහු නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභා රැස්වීමක් අද(15) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වූ අවස්ථාවේදීයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග තවමත් සාකච්ඡා කර නොමැති බවයි.

    පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක්ම තම සන්ධානයට සාකච්ඡා කිරීමට ආරාධනා ලැබී තිබුණත් එම දේශපාලන පක්ෂ කිසිවෙකුත් සමග තමන් සාකච්ඡා නොකල බවත් ඔහු කියා සිටියා.

    දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය නොදක්වා විපක්ෂයේ සිටීමට අදහසක් ඇති බවද පලනි දිගම්බරම් මහතා කියා සිටියා.

    කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභාවේ නිලතල කිහිපයක් අලුතින් පත් කළ බවත් ඒ අනුව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ ලේකම් වශයෙන් කනපති නගුලේෂ්, භාණ්ඩාගාරික ලෙස ශාන් ප්‍රභා, ප්‍රචාරක ලේකම් වශයෙන් ඒ. කල්‍යාණ කුමාර් යන මහත්වරුන් පත් කළ බවත් පලනි දිගම්බරම් මහතා කියා සිටියා.

    පෙර පුව​තමුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි
    ඊළඟ පුව​ත ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනාවැකියක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group