Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන සාකච්ඡාවක්

    දකුණේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන සාකච්ඡාවක්

    2023-08-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික පද්ධතිය හා දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කිරීමට බාධාවක්ව පවතින ඉඩම පිළිබඳ සමස්ථකරණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ සඳහා පත් කළ කමිටුවක් විසින් එම සාකච්ඡාව කැඳවා ඇති බවයි.

    ඊට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ ඉඩමේ හිමිකරුවන් කැඳවා තිබෙනවා.

    දකුණට විදුලිය ලබා දීම සඳහා කිලෝ වෝට් 220 ක් බලැති රැහැන් පද්ධතියක ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇතත් එය දකුණු පළාත සහ සම්බන්ධ කිරීමට නොහැකි වී ඇත්තේ මීටර් 600 ක පමණ දුරක් රැහැන් පද්ධතිය ගමන් කරන පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු ඒ සඳහා රජයෙන් ඉල්ලා සිටින වන්දිය හේතුවෙන්.

    විදුලි බල මණ්ඩලය ඉඩම සඳහා රුපියල් ලක්ෂ 16 ක් ගෙවීමට නිර්දේශ කළද ඉඩම් හිමිකරු ඊට ඉල්ලා සිටින මුදල රුපියල් ලක්ෂ 96 ක්.

    මෙම තත්ත්වය හේතුවෙන් කිලෝවෝට් 220 කවිදුලි ධාරීතාවක් දකුණට සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වී ඇති අතර වියලි කාලගුණයත් සමග සමනල වැව ජලාශය සිඳී යන අවස්ථාවලදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමට සිදුව තිබෙනවා.

     

    පෙර පුව​තමෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි කිරීමට සූදානමක්
    ඊළඟ පුව​ත බදුල්ල මහ රෝහලේ විදුලි කප්පාදුව ගැන පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group