දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා..
රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඒ මහතා 62 වියේ පසුව වුනා.
මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබුණා.
එමෙන්ම ඒ මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධානි තනතුර ඇතුළු තනතුරු කිහිපයක් සදහා සේවය ලබා දී තිබුණා.












