Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

    දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

    2025-06-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

    ඒ, සෝල් හි ජාතික සභාවේ පැවති පදවි ප්‍රාප්ති උත්සවයේදීයි.

    විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් අනතුරුවයි.

    ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31 ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත් වුණා.

    ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු ජනාධිපතිවරණයට තරග කරනු ලැබුවා.

    එහිදි සියයට 41.30 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ප්‍රතිවාදී කිම් මූන් සූ සමත් වුණා.

    පෙර පුව​තඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
    ඊළඟ පුව​ත නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනා 16 දක්වා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group