Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු අප්‍රිකාව පරාජය කරමින් නෙදර්ලන්තයට තියුණු ජයක්

    දකුණු අප්‍රිකාව පරාජය කරමින් නෙදර්ලන්තයට තියුණු ජයක්

    2023-10-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 38න් පරාජයට පත් කරමින්.

    මෙම තරඟය ඉතිහාසගත වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව නෙදර්ලන්ත කණ්ඩායම වාර්තා කළ පළමු එක්දින තරඟ ජයග්‍රහණය ලෙසයි.

    මෙම තරඟය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඉනිමක් පන්දුවාර 43ට සීමා කරනු ලැබුවා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245ක්.

    එහිදී නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී පන්දු 69 කදී ලකුණු 78 ක් රැස් කළා.

    පන්දු යැවීමේ දී ලුනිග් එන්ඩිගී, මාර්කෝ ජන්සෙන් සහ කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

    මෙම තරඟ ජයග්‍රහණයත් සමග මෙතෙක් 09 ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි ස්ථානයට ඇද දමමින් 09 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

    පෙර පුව​තපොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවය යළිත් සති 3කට දීර්ඝ කෙරේ
    ඊළඟ පුව​ත ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group