Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තෛපොංගල් සැමරුමට ජනාධිපතිගේ සුභ පැතුම්

    තෛපොංගල් සැමරුමට ජනාධිපතිගේ සුභ පැතුම්

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

    ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ මෙවර තෛපොංගල් දිනය නිමිත්තෙන් සිය සුභ පැතුම් එක් කරමින් .

    නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා එම සුභ පැතුම් පණිවිඩයේ සදහන් කර තිබෙනවා .

    ජාතික තෛපොන්ගල් උත්සවයට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක් අද පස්වරුවේ යාපනය ශිවන් නල්ලුර් කෝවිලේදී පැවත් වීමට නියමිතව තිබෙනවා .

    මෙම අවස්තාව සදහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු මහත්වරුන් රැසක් එක්වීමට නියමිතයි .

    ආශ්‍රීත පුවත්:  මහා විහාර සංරක්ෂණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට
    Ranil wickremesinghe
    පෙර පුව​තනව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි
    ඊළඟ පුව​ත සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් – දිනේෂ් ගුණවර්ධන

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group