Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තෙල් මිල නැවතත් පහළ දමයි.. මෙන්න මිල ගණන්..

    තෙල් මිල නැවතත් පහළ දමයි.. මෙන්න මිල ගණන්..

    2023-05-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා අයි ඕ සී සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කින් ද අඩු වෙනු ඇති.

    නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 333 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 330 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 365 ක් ලෙසයි. ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310 ක් වනවා.

    භූමි තෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් අයි ඕ සී සමාගම ද සිදු කර නැහැ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ දී සිපෙට්කෝ ඉන්ධන මිල ද පහත දැමීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ.

    එමෙන්ම ඉන්ධන මිල ගණන් පහළ දැමුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේන මහතා පැවසුවේ රුපියල් 7 කින් වැනි සු`ඵ මුදලකින් පෙට්ට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/05/LALITH-DARAMASEKARA-EDIT.mp3

    මේ අතර ඉන්ධන මිල ගණන් පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට
    අදාළ ගණනය කිරීම් සිදු කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් ඩීසල් මිල රුපියල් 15 කින් පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොකර බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

    මේ ඉන්ධන මිල අඩු වීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/05/JANATHAWA-EDIT.mp3
    පෙර පුව​තවිදුලි ඉල්ලුම පහළ බසී.. මෙන්න හේතුව..
    ඊළඟ පුව​ත මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක්..

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group