අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්2025-09-03 පස්වරු 10:00
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය මෙරට ජනතාවට නිසි ලෙස ලැබී නැතැයි නිදහස් ජනතා සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ තෙල් මිල හරි අඩකින් අඩු කළ යුතුව තිබු බවයි. http://vnews.lk/wp-content/uploads/2023/03/NALAKA-GODAHEWA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් nalaka godahewa
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්