පනාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් ඇඟිල්ලක තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් කාර්යමණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් මියගිය බවට එම පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරනවා.
මෙම මරණය සම්බන්ධයෙන් රෝහල විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.