Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්

    තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්

    2025-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය ඊයේ ආරම්භ කල අවස්ථාවේදී ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 4 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් තවත් කඩුළු 5 ක් ලකුණු 105 ක් තුළ දවා ගැනීමට සමත් වුණා. වොෂින්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නිතිෂ් කුමාර් ලකුණු 13 කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5 කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට ඇද දමමින් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ඉන්දීය පිලට ජයග්‍රහණයේ අපේක්ෂාවන් එක් කරමින්. මේ අතර තේ පානය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණි. මේ අනුව තේ පානයෙන් අනතුරුව අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දැවී යාමත් සමග එංගලන්ත පිල මෙම තරගයේදී ලකුණු 22 ක තියුණු ජයක් වාර්තා කරනු ලැබුවා.

    පෙර පුව​තයුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
    ඊළඟ පුව​ත අපරාධකරුවන් ගැන CID යෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ විමර්ශන

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group