පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදියි.
මේ අතර ඊයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරගයෙන් කඩුළු 07 ක තියුණු ජයක් ලබා ගැනීමටයි පාකිස්ථාන කණ්ඩායම සමත් වුනේ.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














