තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
පාකිස්තාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා .
ඒ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි .
මෙය සමස්ථ තරගාවලියේ 05 වන තරගයද වනවා.
තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනවා.
මේ වන විටත් පාකිස්තානය තරගාවලිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන්.













