Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තිරිඟු පිටි මිලත් රුපියල් 15 කින් අඩු කරයි

    තිරිඟු පිටි මිලත් රුපියල් 15 කින් අඩු කරයි

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.140 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද සිට තිරිඟු පිටි මිල පහත දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් තීරණය කර තිබෙනවා.

    මේ අනුව ප්‍රීමා සහ සෙරන්ඩීබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කෙරෙනු ඇති.

    එමෙන්ම සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා.

    රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පුවල තොග මිල මෙසේ අඩු කළ බවයි වෙළදුන් පවසන්නේ.

    සීනි කිලෝවක් සදහා පැවති රුපියල් 50 ක ආනයන බද්ධ සත 25 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක් ද රුපියල් 15 ක් වශයෙන් පැවති පරිප්පු ආනයන බද්ධ රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක බදු ආදායමක්ද මේ වන විට රජයට අහිමි වී ඇති බව සදහන්.

    2020 වසරේදී සීනි බද්ධ සත විසිපහක් දක්වා අඩු කළ අතර රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්ටි්‍රක් ටොන් ලක්ෂ 4 ක් ද මෙරටට ආනයනය කර ඇති බවයි තොග වෙළදුන් පවසන්නේ.

    ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩු වීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දන් පවසනවා.

    Prima and Serendib Companies
    පෙර පුව​තරන් මිල සීග්‍ර ලෙස පහළට
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනපති කළ ප්‍රකාශය

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group