Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට

    තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට

    2023-01-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සරුංගල් උත්සවයක් අතරවාරයේ දී තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියවෙන්  වර්තවනවා.

    ඉන්දියාවේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන උත්තරායන් නම් වූ උත්සවයකදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

    මෙම සරුංගල් උත්සවයේදී ඇතිවූ  විවිධ අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

    සරුංගල් තරගවලදී ප්‍රතිවාදී සරුංගල් වල ඇති ආධාරක නුල් කපා හැරීම සඳහා  බොහෝවිට  තියුණු තල සහිත ආධාරක නුලක් යොදා ගනු ලබනවා.

    එලෙස යොදා තිබු සරුංගල් නුලක පැටලී ගෙල ප්‍රදේශයට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මෙලෙස කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එලෙස මිය ගිය කුඩා දරුවන් අතර අවුරුදු 02 ක සහ 03 වියේ පසුවන ගැහුණු දරුවන් දෙදෙනෙකු සහ සත් හැවිරිදි පිරිමි දරුවෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

    06 people including three children died by cutting their throats with a sharp kite by a string
    පෙර පුව​තපාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්
    ඊළඟ පුව​ත ඉහළ ආහාර උද්ධමන රටවල් අතර හයවන ස්ථානය ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group