බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.