Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්

    තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන සමූහාණ්ඩුව තායිවානයේ මව්බිම නොවන බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. මේ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවයි ඔහු පවසා ඇත්තේ. චීනයෙන් එල්ල වන බාහිර තර්ජන පිළිබඳද අදහස් දක්වා ඇති තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් සහිත රටක් බවයි. එමෙන්ම සිය රට ඉලක්ක කර චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව ඉහළ යමින් පවතින බවද තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තායිවාන ජනාධිපති විලියම් ලායි තවදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ නෞකා සහ ගුවන් යානා නිරන්තරයෙන් සිය රටේ ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝණය කරන බවයි. සෘජු මිලිටරි බිය ගැන්වීමෙන් ඔබ්බට, තායිවානය තම භූමියේ කොටසක් යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන හැසිරවීමට උත්සාහ කරන චීනයෙන් එල්ල විය හැකි අනන්‍යතා යුද්ධයටද තායිවානය මුහුණ දෙන බවයි තායිවාන ජනාධිපති විලියම් ලායි පවසා ඇත්තේ. එමෙන්ම චීනය තායිවානයේ හමුදාව ඉලක්ක කර ඔත්තු බැලීමේ යෙදී සිටින බවටද තායිවාන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

    පෙර පුව​තමේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
    ඊළඟ පුව​ත ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group