Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට

    තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට

    2023-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.,

    ඒ අම්බලන්තොට ප්‍රදේශයේදී.

    විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝනාගම,වැලිපටන්විල පදිංචි අයෙක්.

    ජාවාරමට සම්බන්ධ තවත් අයෙකු පලා ගොස් තිබුනා.

    එම සැකකරු මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විමර්ශන නිලධාරීන් පවසන්නේ.

    ප්‍රධාන සැකකරු හම්බන්තොට දිසා මහේත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    අධිකරණය විසින් සැකකරුට නියෝග කර ඇත්තේ දැනට ලාඕසයේ අතරමං වී සිටින ශ්‍රි ලාංකිකයින් වහා ලංකාවට ගෙන එන ලෙසයි.

    පුද්ගලයින්ගෙන් ලක්ෂ 19ක පමණ මුදලක් වංචා කර ඇති බවටයි විමර්ශන නිළධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ.

    A person who cheated money was arrested
    පෙර පුව​ත2050 වන විට හරිත ආර්ථිකයකට වැඩපිළිවෙළක්
    ඊළඟ පුව​ත බැංකුවලට පොලිසියෙන් විශේෂ උපදේශයක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group