මහරගම ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මහරගම පොලීසියට ලද තොරතුරක් මත කළ සෝදිසියකදීයි මෙම මළ සිරුර හමුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
- ආපදා වලින් මිය ගිය පුද්ගලයන්ට රජයෙන් ලක්ෂ 10ක වන්දියක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරේ.
- කලා වැවේ සැඩ පාරට කාපට් පාරත් ගැලවෙයි -VIDEO
- එකම පවුලේ තිදෙනකු සමඟ මෝටර් රථයක් රුදුරු ජල පහරට හසුවී ගසාගෙන යයි -VIDEO
- පක්ෂ බේද කැලේ – ඔක්කොම එකතු වෙයි -VIDEO
- හදිසි තත්ත්වයක් – ආපදා ගැන විශේෂ ප්‍රකාශය -VIDEO
- මුළු නුවරඑළියම යටවෙලා – VIDEO













