ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් සෝමාලියාවේ,හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා .
සෝමාලියාවේ ප්රචණ්ඩ ක්රියා සිදු කරන්නේ අල් ෂෙබාබ් නම් ඉස්ලාමීය ත්රස්ත කල්ලියක් විසින් වන අතර අදාල වරාය නගරය ඉන්යදීය සාගරයට මුහුණපා පිහිටා ඇති බවයි වාර්තා වන්නේ .
මෙම නගරය 2011 වසරේ සිට ත්රස්තවාදීන්ගේ සහ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයේ පැවැතියා .